බොර තෙල් මිල පහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළ ගොස් තිබේ . ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 84.71ක් ලෙසත්, ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.33ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...

මීළඟ උතුරු කොරියානු නායකත්වයේ උරුමය කිම් ජොන් උන් ගේ දියණියටද?

සටහන – පුලී පෙබරවාරි 13, LNW (කොළඹ):  උතුරු කොරියානු නායක...

වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ තායිවානය ‘තීරණාත්මක’ ගිවිසුමකට අත්සන් තබයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...