සංවර්ධන පුවත් මෙරට සෞඛ්‍ය වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඩො. මි.150ක මූල්‍යාධාරයක්! June 25, 2024 FacebookXPinterestWhatsApp මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර ඇති බව සඳහන් වේ. රෂිකා හෙන්නායක