විනිමය අනුපාතය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 25, කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.54ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.80ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත දැක්වේ.

මහජන බැංකුව – රු. 299.59 – රු. 309.73 – කොමර්ෂල් බැංකුවේ – රු. 298.82 – රු. 309.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 301.00 – රු. 309.00 – සෙලාන් බැංකුව – රු. 299.00 – රු. 308.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.00 – රු. 308.50 – එන්.ඩී.බී. (NDB) – රු. 298.25 – රු. 309.25

අමානා බැංකුව – රු. 302.65 – රු.308.15

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...

තැන තැන හමුවන අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : නාවික හමුදා නිලධාරින්...