පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 25, කොළඹ (LNW):

ලබන මස දෙවන අගහරුවාදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙන අතර , අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත මෙම රැස්වීම කැඳවා ඇති අතර ඊට සහභාගි වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘රටම එකට – ජාතික මෙහෙයුම’ ඇරඹේ!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය ව්‍යස­නය පර­දන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ...

චීනයේ Shenzhou-21 අභ්‍යාවකාශ යානය හෙට උඩු ගුවනට!

කොළඹ LNW:Shenzhou-21 ගගනගාමීන් සහිත අභ්‍යාවකාශ යානය සැලසුම් කර ඇති...

දකුණු කොරියාවෙන් ට්‍රම්ප්ට රන් ඔටුණු තෑගී ; තීරුබදු අඩු වේ, ඩොලර් බිලියන 350 ක ආයෝජන වේගවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් මිලියන ගණනක් මෙවර ඡන්දය වර්ජනය කිරීමට සැරසේ ?

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ තම...