යටගිය අලියා යළි ගොඩ ගනී !

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මොරටුව මහේස්ත්‍රාත් තිලින ගමගේට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර තිබේ. ඒ, අනීතික ලෙස අලි පැටවෙකු තමන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙනි. එම චෝදනා පත්‍රයේ සඳහන් විෂමාචාර / වැරදි අනුව ඔහුව සේවයෙන් පහ නොකිරීමට හෝ වෙනත් අයුරකින් දඬුවම් නොපැමිණවීමට හේතු ඇතොත් දින 21ක් තුළ දැනුම් දෙන ලෙසයි අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී … Continue reading යටගිය අලියා යළි ගොඩ ගනී !