විපක්ෂෙට දැන් නිල්පාට බස් දැක්කත් ඇති කැලේ දුවනවා. ඒගානට බය වෙලා ඉන්නේ – මන්ත්‍රී අනුර පනාගොඩ (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: විපක්ෂය දැන් නිල්පාට බස් එකක් දුටු සැණින් කැලේ දුවන ගානට බය වී සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ පැවසුවේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම, නව විනිසුරුවරුන් බඳවා ගැනීමට, නව අධිකරණ පිහිටුවීම ආදියට ඔවුන් මහත් බියක් දක්වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නමුත් ආණ්ඩුවේ ජන වරම ඇත්තේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට වන හෙයින් නීතිය පසිඳලන විට විපක්ෂය බිය වී සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වයට ජනතාව සතුටු විය යුතු බවයි මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...