නීතිවිරෝධී ගිනිඅවි ගැන තොරතුරු දෙන අයට ගෙවන ත්‍යාග මුදල් වැඩිකෙරේ

Date:

නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩිකිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීමට පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග ගෙවීමේදී මාසයක කාලයක් සඳහා ත්‍යාග මුදලේ වටිනාකම වැඩිකිරීමට තීරණය කර ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියලුම ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග පරිදි මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ අත් අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් සඳහා ගෙවන මුදල වැඩිකර ඇති ආකාරය පහතින් දැක්වේ.

මෙය 2023.06.25 සිට 2023.07.31 දින දක්වා කාලය තුළ සිදුකරන වැටළීම්වලදී අත් අඩංගුවට ගන්නා නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සඳහා අදාළ වන බවයි පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...