අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. අයෙක් මරුට !

0
302

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසලදී ඊයේ (24) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ එම නගරයේ ත්‍රීරෝද රථ රියදුරෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

RN