ඉන්ධන මිල නැවතත් විශාල ලෙස ඉහළ දමයි !!

Date:

අද (26) අළුයම 02.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩිකිරීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 60කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ද වැඩිකර ඇත.

එම නව මිල ගණන් පහතින් දැක්වෙන අතර මීට සමානවම ලංකා IOC සමාගමත් ඉන්ධන මිල වැඩිකර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...