පුවත් බත් පැකට් ඇතුළු ආපනශාලා ආහාර මිල වැඩිකෙරේ … Date: June 26, 2022 අද (26) අළුයම සිට ක්‍රියාත්මක කෙරුණු ඉන්ධන මිල වැඩිකිරීමත් සමග බත් පැකට් ඇතුළු සියලුම ආහාර වර්ගවල මිල වැඩිකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව සියලුම ආපනාශාල ආහාර වර්ගවල මිල 10%කින් වැඩිකරන බවයි ඔවුන් පවසන්නේ. RN Previous articleJR, රනිල්, GR සහ පෝලිම් – තාරක ලියයිNext articleහෙට සිට ඉන්ධන පෝලිම්වලට ටෝකන්. බවුසර් ආවොත් දුරකථන ඇමතුම් – ඇමති කංචන Share post: FacebookTwitterPinterestWhatsApp Popular ට්‍රම්ප් මීළඟට අත්පත්කර ගන්නේ ග්‍රීන්ලන්තයද ? BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ? කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක් More like thisRelated ට්‍රම්ප් මීළඟට අත්පත්කර ගන්නේ ග්‍රීන්ලන්තයද ? Sashikala Madhushani - January 5, 2026 සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති... BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ? RN - January 5, 2026 BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය... කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ Sashikala Madhushani - January 5, 2026 සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය... වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය RN - January 5, 2026 සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...