ධනංජයගේ ශතකයෙන් ශ්‍රී ලංකාව ශක්තිමත් වෙයි…

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW :

ඇන්ටිගුවාහි පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම  දක්ෂතා දැක්වූ අතර, එහිදී නායක ධනංජය ද සිල්වා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිය 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 308කට සීමා විය.

මෙම ඉනිම ගොඩනැගීම සඳහා සොනාල් දිනූෂ සහ මිලාන් රත්නායක පිත්තෙන් ලබා දුන් සහයෝගයද මෙහිදී ඇගයීමට ලක්ව ඇත.

විශේෂයෙන්ම ධනංජය දීර්ඝ කාලයකට පසුව ලබාගත් මෙම ශතකය ධනංජයගේ 12 වැනි ටෙස්ට් ශතකය වන අතර, , ඔහු කොදෙව් දූපත්වලදී රැස්කළ මංගල ටෙස්ට් ශතකය ලෙස ඉතිහාසයට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...