මත්ද්‍රව්‍ය විරෝධී ජාතික මධ්‍යස්ථානය අද විවෘත කෙරේ!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීම සඳහා ක්‍රියාත්මක ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය අද (26) පස්වරු 2.00 ට කොළඹ 07, විජේරාම මාවතේදී විවෘත කිරීමට නියමිතයි.

ජුනි මස 26 වැනි දිනට යෙදී ඇති ‘මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි විශේෂ වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබෙනවා.

තරුණ පරපුර මත්ද්‍රව්‍යවලින් මුදවාගෙන සුරක්ෂිත සමාජයක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ජාතික වැඩසටහන පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණි.

මේ අතර ආ දිනයේදී මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් ද කොළඹ සිදුකෙරෙයි!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...