*
Monday, July 22, 2024
spot_img

Latest Posts

නීතිපතිට සේවා දිගුවක් ලබාදීමට ජනපති කළ නිර්දේශය නැවතත් ප්‍රතික්ෂේප කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

නීතිපති සංජය රාජරත්නම් මහතාට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ඉදිරිපත් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, එම නිර්දේශය ඊයේ (26) නැවත සලකා බැලූ අවස්ථාවේදී ය.

එහිදී එම නිර්දේශයට එරෙහිව ඡන්ද 5ක් සහ ඊට පක්ෂව ඡන්ද 3ක් ලැබී තිබුණු බව සඳහන්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan