අද උදෑසන 8.30 ට ලංකාවේ පළමු ගැටුම

Date:

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW:

ශ්‍රී ලංකා කාන්තා යොවුන් නෙට්බෝල් කණ්ඩායම ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 8.30 ට අද (ජූනි 27 වන දින) ආසියානු යොවුන් කුසලානය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ හොංකොං කණ්ඩායම වන අතර ශ්‍රී ලංකාව ගියවර තරගාවලියේදී තෙවන තැනට පත් වුණේ හොංකොං කණ්ඩායම පරාජයට පත් කරමින් වුවත්,වසර දෙකකට පසුව මේ සිඳුවන හමුවීම සම්බන්ධයෙන් අනාවැකි කීමට අපහසුයි.


එහෙත් ශ්‍රී ලංකාව සතුව ඉකුත් තරගාවලිය සම්බන්ධයෙන්ද අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සිටින අතර නායකත්වය දරන චලනි නිශා ජාතික කණ්ඩායම ද නියෝජනය කර අත්දැකීම් සහිත ක්‍රීඩිකාවක් වීම නිසා වැඩි අවස්ථාවක් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සතුව තිබෙන බව අනුමාන කළ හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...