පුවත් ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට ! Date: June 27, 2025 සටහන – රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සංස්ථාවේ සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්. TagsLanka News WebSri Lanka Previous articleශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට!Next articleපුත්තලමේත් සමඟියේ සභිකයෙකුට පක්ෂයේ දොර වැහෙයි! Share post: FacebookTwitterPinterestWhatsApp Popular රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි ! Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි! නව විදුලි පනතට එරෙහිව රට පුරා විරෝධතා – ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටටත් විරෝධය එයි! (PHOTOS) තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්! ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී! More like thisRelated රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි ! RN - August 12, 2025 සටහන - රුවන් නෙළුගොල්ල රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිසමේ... Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි! Radhika - August 11, 2025 සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,... නව විදුලි පනතට එරෙහිව රට පුරා විරෝධතා – ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටටත් විරෝධය එයි! (PHOTOS) Rashika Sandamali - August 11, 2025 කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය විකුණා දැමීමේ පනත වහා... තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්! Rashika Sandamali - August 11, 2025 රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...