විදේශ රැකියා බලපත්‍ර ගාස්තු සංශෝධනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විදේශ රැකියා බලපත්‍ර ගාස්තු සංශෝධනය කර ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, ඒ අනුව බලපත්‍ර අලුත් කරන එක් එක් අවස්ථාව සඳහා රු 100,000ක මුදලක් ගෙවීමක් සිදුකළ යුතුය.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙන්ම...

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...