ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් නැවතත් පත්කිරීමට නියමිත බව වාර්තා වේ. මේ සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ නිර්දේශයට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ. දක්ෂ රහස් පරීක්ෂකයකු වශයෙන් ප්‍රකට ශානි අබේසේකර පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව … Continue reading ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?