ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය හමුදාපතිවරුන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඇතුළු 60 දෙනෙකු පමණ වෙනුවෙන් ටෙහෙරානයේ එංගෙලාබ් චතුරශ්‍රය අසල රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වා තිබේ.+

දින 12ක් පුරා පැවති යුද්ධයෙන් මියගිය අය අතර ඉරානයේ සන්නද්ධ හමුදාවන්හි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ඉරානයේ ඉහළම හමුදා නිලධාරියෙකු වන මොහොමඩ් බගෙරි, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක භටයින්ගේ ප්‍රධානී හොසේන් සලාමි මෙන්ම ටෙහෙරානයේ අසාද් විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා වූ මොහොමඩ් මෙහ්ඩි ටෙහෙරාන්චි වැනි න්‍යෂ්ටික විද්‍යාඥයින් ගණනාවක් ද ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...