නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය යුතු මට්ටමකින් පොහොසත් කළ හැකි යැයි බුද්ධි අංශ නිගමනය කළහොත් තමා ප්‍රශ්න කිරීමකින් තොරව නියත වශයෙන්ම නැවත වරක් බෝම්බ හෙලන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මේ බව සිය තෘත් සමාජ වේදිකාව හරහා ඊයේ(27)දිනයේදී ප්‍රකාශ කර තිබුණේ, ඉරාන උත්තරීතර නායක කමෙනි ඉරානය ඊශ්‍රායලය සමඟ දින 12ක යුද්ධය ජයග්‍රහණය කළ බවට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් දිනකට පසුවය.

මෙහිදී ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, කමෙනි ඉතා කැත හා මෝඩ ලෙස බොරු කියන බවත්, ඉතා පහසු ඉලක්කයක් වූ ඔහු තමා ඉතා කැත සහ නින්දිත මරණයකින් ඔහුව බේරාගත් බවත්, තමා සම්බාධක ඉවත් කිරීම සහ වෙනත් දේවල් සඳහා කටයුතු කරමින් සිටියදි කමේනිගේ ප්‍රකාශ ඔහුව වළක්වා ගත් බවත්, කමෙනි තමා වෙනුවෙන් කෝපය, වෛරය සහ පිළිකුල පිළිබඳ ප්‍රකාශයකින් පහර දෙන හෙයින් සම්බාධක සහන සහ තවත් බොහෝ දේ පිළිබඳ සියලු කටයුතු වහාම අතහැර දැමු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...