මම ඇමතිකම ගත්තේ මසකට මිලියන 50 ගාණේ පුද්ගලික ධනයෙන් වියදම් කරන්න බලාගෙන – ධම්මික (VIDEO)

තමන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය භාරගත්තේ එහි කටයුතු කඩිනමින් ඉටුකිරීම සඳහා තම පුද්ගලික ධනයෙන් මසකට රුපියල් මිලියන 50 බැගින් වියදම් කිරීමට මුදල් වෙන්කරගෙන බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි. “එකක් තියෙනවා, ඔය ටෙන්ඩර් කෝල් කරලා වැඩ කරන්න ගියොත් එහෙම ඒකට ලොකු කාලයක් යනවා. මම ඒක හින්දා මේ ඇමති ධුරයේ වැඩ භාරගත්තේ මගේ පුද්ගලික සල්ලිත් මාසෙට … Continue reading මම ඇමතිකම ගත්තේ මසකට මිලියන 50 ගාණේ පුද්ගලික ධනයෙන් වියදම් කරන්න බලාගෙන – ධම්මික (VIDEO)