2026 ලෝක කුසලානය: කොලොම්බියාව සහ පෘතුගාලය අවසන් 32ට එක්වෙයි

රෂිකා හෙන්නායක ජුනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2026 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තීරණාත්මක තරග කිහිපයකක් පැවැත්වුණු අතර, කොලොම්බියාව සහ පෘතුගාලය අතර පැවති තියුණු තරගය ගෝල රහිතව සම වීම නිසා එම කණ්ඩායම් දෙකම පිළිමලුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ඇත.

එසේම, *ඩී.ආර්. කොංගෝ රාජ්‍යය* උස්බෙකිස්තානය පරාජය කරමින් සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට මීළඟ වටයට පිවිසීම එක් විශේෂිත සිදුවීමකි.

අනෙක් පසින්,**එංගලන්තය සහ ක්‍රොඒෂියාව* සිය ප්‍රතිවාදීන් පරාජය කරමින් තරගාවලියේ ඉදිරි ගමන තහවුරු කරගත් ආකාරය ප්‍රේක්ෂකයා ආකාර්ෂණය කරගත් එකක් විය.

මීළඟ වටයේදී කණ්ඩායම් එකිනෙකා මුණගැසෙන ආකාරය සහ **ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ** වැනි ප්‍රමුඛ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සමඟ ලෝක කුසලාන තරගාවලියේ උද්යෝගිමත් ස්වභාවය මනාව කියාපායි’.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...