විදුලි බිල අඩු කිරීම පිළිබඳ තීරණයක් ළගදීම

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  විදුලි බිල අඩු කිරීමට විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ලබන සිකුරාදා (30) තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ඊයේ (27) ක්‍රියාත්මක වූ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය .

ලබන මස 01 වැනි දා සිට විදුලි බිල අඩු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති අතර , ඒ අනුව විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇත්තේ , ඒකක 30 දක්වා ගෘහස්ථ හා ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 23% කින් ද හෝටල් හා කර්මාන්තායතනවල විදුලි ගාස්තුව 29% – 40% ක ප්‍රතිශතයකින් අඩු කිරීමටයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...