අස්වැසුම වෙනුවෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට විශේෂ කවුළු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල , අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අද (28) සිට විශේෂ කවුළු විවෘත කිරීමට තීරණය කර තිබේ.ඒ සඳහා වෙනම කණ්ඩායමක් ද අනියුක්ත කර ඇති බව සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ,

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ , පසුගිය 20 වැනි දා සිට මේ දක්වා කාලය තුළ අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ලක්ෂ 2 කට අධික  සංඛ්‍යාවක් ලැබි ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...