ඉරාන ජනාධිපතිවරණයේ පෙසෙෂ්කියන් ඉදිරියෙන්

සටහන : සශිකලා මධුෂාණි, ජුනි 29,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මේ වසර මුලදී හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීම සඳහා ඊයේ(28)දිනයේදී ඉරානයේ පැවති ජනාධිපතිවරණයේදී ගණන් කරන ලද ජන්ද මිලියන 14කට අනුව මධ්‍යවාදී පෙසෙෂ්කියන් (Massoud Pezeshkian)ඡන්ද මිලියන 5.9 කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති බව වාර්තා වේ. ඔහු ඉරාන හෘද ශල්‍ය වෛද්‍යවරයෙක් සහ ප්‍රතිසංස්කරණවාදී දේශපාලනඥයෙකු වන … Continue reading ඉරාන ජනාධිපතිවරණයේ පෙසෙෂ්කියන් ඉදිරියෙන්