ඉන්ධන මිල ගැනත් ආරංචිය සුබවෙයිද ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්ධන මිල සූත්‍රය අනුව සිදුකෙරෙන මාසික ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියට යෙදී තිබේ.

එහිදී ඉන්ධන මිල පහළ දැමීමේ සූදානමක් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මෙවර විශාල අගයකින් ඉන්ධන මිල අඩුකිරීමක් සිදු නොවනු ඇති බවත් ආරංචිමාර්ග පවසයි.

ඒ, ගතවූ මාසයක කාලය තුළ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලෙහි ලොකු වෙනසක් සිදු නොවීම සහ විනිමය අනුපාතයෙහි සැලකිය යුතු වෙනසක් ද සිදුනොවීම හේතුවෙන් බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...