*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ජනතාවට විනය කියා දීමට හදන පොලීසිය සහ හමුදාව තෙල් පෝලිමේදී විනය නැතිකරගත් හැටි! (VIDEO)

බත්තරමුල්ල පැලවත්ත IOC ඉන්ධන පිරවුහලේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි ජනතාව සහ ආරක්ෂක අංශ (පොලීසිය සහ හමුදාව) අතර අද (30) උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.

ඒ,සාමාන්‍ය ජනතාව නොසලකා හරිමින් හමුදාව සහ පොලීසිය දිගින් දිගටම ඉන්ධන ලබා ගැනීම හේතුවෙනි.

අත්‍යවශ්‍ය සේවා බව පවසමින් දින ගණනක් පෝලිමේ සිටි ජනතාව සම්බන්ධයෙන් කිසිදු සැකිල්ලක් නොදක්වා ඔවුන් නොනවත්වා ඉන්ධන ලබා ගත් බවටයි ජනතාව චෝදනා කළේ.

නිල ඇඳුම් ඇඟලා ගනිමින් රටේ ජනතාවට විනය ගැන කියාදෙන්න හදන පොලීසිය සහ හමුදාව ඉන්ධන් පිරවුම් හලේදී කටයුතු කළේ විනය විරෝධී ලෙස බවට තවදුරටත් ජනතාව චෝදනා කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan