ඖෂධ ආනයනය සඳහා වැයවන මුදල් කඩිනමින් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟ වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන ආකාරයට , ඖෂධ ආනයනය සඳහා මාසිකව ඩොලර් මිලියන 13 ක් පමණ වැය වන අතර , ඖෂධ ආනයනය සඳහා මාසිකව වැයවන මුදල් කඩිනමින් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟ වී තිබේ.

නමුත්  ඖෂධ ආනයනයේදි එම මුදල් නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් ගැටලු මතුව තිබෙන අතර , මේ සම්බන්ධයෙන් පසුගියදා මුදල් අමාත්‍යාංශ බලධාරීන් සමග කළ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා. ඒ අනුව දැනට හිඟව පවතින ඖෂධ වර්ග කඩිනමින් ආනයනයට පියවර ගන්නා බවයි තව දුරටත් පැවසූවේ .

ඖෂධ සැපයීම වෙනුවෙන් සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 30 ක හිඟ බිල්පත් ගෙවීමට අදාළ ප්‍රතිපාදන කඩිනමින් මුදා හැරිමට ද මුදල් අමාත්‍යාංශය පසුගියදා එකඟ වනු ලැබීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...