පොහොටුවේ සහය රනිල්ට ලැබුණොත් සජබෙ කොටසකුත් එනවා – එස්.බී.

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලැබුණොත් සමඟියේ කොටසකුත් ඔහුට සහය දෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

සමඟියෙන් පිරිසක් පැමිණීම සඳහා ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා රනිල් කීම පමණක් සෑහෙන බවයි ඔහු කියා සිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...