ජුනි මාසයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට !

Date:

කොළඹ පාරිභෝගික මිල දර්ශනය මත ගණනය කෙරෙන 2022 ජුනි මාසයේ මතුපිට උද්ධමනය 54.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 80.1%ක් වශයෙන් සටහන්ව ඇති අතර ප්‍රවාහන කාණ්ඩයේ උද්ධමනය සටහන්ව ඇත්තේ 128%ක් ලෙසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...