සජබ විරෝධතාවයට මහ සෙනඟක් … (photos)

Date:

“ගෝඨා රනිල් ශාපය අවසන් කරමු” මැයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවය ඊයේ (30) කොටුව දුම්රිය පොල පරිශ්‍රයේදී පැවැත්විණි.

රට අරාජිකකත්වයට ඇද දැමූ දුර්දාන්ත පාලනයට එරෙහිව දේශපාලන නායකයින්, සිවිල් සහ වෘත්තීය ක්‍රියාකාරීන් මෙන්ම පොදු ජනතාව විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.

සියලුම ඡායාරූප මෙතැනින් නරඹන්න …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...

යුරෝපා සංගමය රුසියානු වත්කම්වලින් යුරෝ බිලියන ගණනක් යුරේනයට ලබා දෙන ලකුණු

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසල්ස්...