*
Tuesday, July 23, 2024
spot_img

Latest Posts

ග්‍රාම නිළධාරීන්ගේ ගැටලුවට සාගල මැදිහත් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ (LNW):

ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථා වෙනස් කිරීමට හා සේවා ගැටලුවලට විසදුම් ලබාදීමට ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පොරොන්දු වූ බව එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නන්ද රණසිංහ මහතා සදහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan