*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස සම්බන්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ සතියේ කැබිනට් මණ්ඩලයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානයේදී ඉහළ යන වෛද්‍ය පුරප්පාඩු සැළකිල්ලට ගෙන, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජානක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරයි.

විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලැබුවේ පසුගිය සතියේදී වන අතර , එම තීරණය සම්බන්ධයෙන් පසුගිය සතියේදී අභියාචනාධිකරණයට ද දැනුම් දී තිබේ.

අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ගොණු කළ පෙත්සමකට අදාළව එම කරුණු දැක්වීම කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan