කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!
කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද (04) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දී තිබේ. ඒ,නව ජනතා පෙරමුණ විසිනි. මෙහිදී කථානායකවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා වන්නේ නිල නිවාස දෙකක් භාවිතා කිරීම හා නිල වාහන දෙකක් වෙනුවට තුනක් භාවිතා කරමින් සිටීමත් ඔහුගේ පෞද්ගලික ලේකම් වෙත සපයා තිබෙන පහසුකම් … Continue reading කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed