කැමරාවෙන් කවි ලියන්නට ඉගැන්වූ ලාල් හෑගොඩගේ උපන්දිනය අද!

කැමරාවෙන් කවි ලියන්නට අපට මගපෙන්වූ ලාල් හෑගොඩ විශිෂ්ටයනන්ගේ උපන් දිනය අදයි.

අපි එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

මේ ඔබ දකින්නේ ලාල් හෑගොඩ ශූරීන් කැමරාවෙන් ලියූ, අප වැනි ආධුනිකයන්ට අදටත් හරිහැටි කියවා ගැනීමට අපහසු වූ අපූරු කවියක්.

මොහාන් හත්නාපිටිය (Facebook)

ප.ලි.

ඡායාරූපයෙන් හොඳම චරිතාපදානය ලිවීම..

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිළිබඳව ලියවූ හොඳම චරිතාපදානය ලියවූයේ ලාල් හෑගොඩයන් විසින් වන අතර, එය හුදෙක් කාව්‍ය හෝ වාචික රසයෙන් වෙනුවට ඡායාරූපයෙන් ලොවට කියා පෑමට ඔහු සමත් විය.

හෑගොඩයන්ගේ ආභාෂය ලද අපගේ සහෝදර වෙබ් අඩවිය වන රීඩ් ෆොටෝස් හි (ReadPhotos) උපත ද එතනයි..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...