ලිට්‍රෝ ගෑස් මිල පහළට!නව මිල ගණන් මෙන්න!

Date:

කොළඹ LNW:ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කෙරුණ පරිදි අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව 12.5kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු 2982ක් දක්වා පහළ දමා ඇත.

කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරයේ නව මිල රු.1198 ලෙසයි දැක්වෙන්නේ. කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයේ මිලද රු. 561ක් දක්වා පහත දමා තිබේ.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සෑම මාසයකම මුල් සතියේ සිදුකෙරෙන අතර මෙරට මූල්‍ය අර්බුදයට පෙර ගෑස් සිලින්ඩරයක් පැවැති මිල ගණන් දක්වා මිල අඩුවීමක් මෙවර සිදු විය හැකි බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...