*
Wednesday, July 17, 2024
spot_img

Latest Posts

පොහොට්ටුව රොස්මිඩ් පෙදෙසේත් අලුත් කාර්යාලයක් විවෘත කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (05) රොස්ම්ඩ් පෙදෙසේ වෘත්තියවේදීන්ගේ නව මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම සිදුකෙරුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ප්‍රකට ව්‍යාපාරික DP එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් යන පිරිස ඇතුළු පක්ෂයේ සාමාජිකයින් හිතවතුන්, සුභපතන්නන් ඊට එක්ව සිටියේය.

ඒ අනුව ඉදිරි මැතිවරණ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ව සූදානම පෙනුම් කරමින් තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan