හැමෝම හංගන පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප මෙන්න – ජගත් පේ ෂීට් එළියට දායි !

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට අදාළ වැටුප් සහ දීමනා විස්තර අඩංගු පත්‍රිකා ප්‍රසිද්ධ කර තිබේ.

ඒ, සිය ෆේස්බුක් පිටුව හරහා ය.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් ගැන විමසීමේදී කිසිදු දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයකු මෙතෙක් සෘජු පිළිතුරක් ලබාදී නොමැති අතර ඔවුන් බොහෝවිට පවසන්නේ මූලික වැටුප වශයෙන් ලැබෙන රුපියල් 54,000 කට ආසන්න මුදල ගැන පමණි.

ඒ අනුව, පූර්ණ විනිවිදභාවයෙන් යුතුව ජගත් විතාන මන්ත්‍රීවරයා සිය වැටුප් ලේඛන ප්‍රසිද්ධ කිරීම අගය කළයුතු කටයුත්තකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මේ වැටුප ප්‍රමාණවත්ද, නැතිද, වැඩිද, මදිද යන්න වෙනම කතා කළයුතු මාතෘකාවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...