*
Monday, July 22, 2024
spot_img

Latest Posts

රාජ්‍ය සේවයේ රැසකම වෘත්තිකයන් ලබන 9 වනදා ලෙඩවෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ (LNW):

වැටුප් වැඩි කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 66ක් සපිරෙන අතර, රාජ්‍ය සේවයේ රැසකම වෘත්තිකයන් ලබන 9 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙන බව ද වාර්තා වේ.

ඒ, වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බව වාර්තා වේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, ඊට සමගාමීව ගුරු – විදුහල්පතිවරුන් ද එදින ලෙඩ නිවාඩු වාර්තා කර වර්ජනයක නිරතවන බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan