කාර්යාල සේවකයන්ට දුම්රියත් නැතිවෙයි – අද ගමන් වාර 22 ක් අත්හිටුවලා !

Date:

රැකියාවට යාම සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයන්ට ඉතිරි වී තිබෙන එකම ප්‍රවාහන මාධ්‍යය වන දුම්රිය සේවයද අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පවසන්නේ ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය සේවකයන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති බවයි.

මේ නිසා දෛනිකව ක්‍රියාත්මක වන කාර්යාල දුම්රිය ගමන් වාර 48 න් 26 ක්ම අද අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අද දිනයේදී ක්‍රියාත්මක වන්නේ ගමන් වාර 22 ක් පමණි.

දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් මගීන් රැසක් අපහසුතාවයට ලක්ව තිබූ අතර ඇතැම් මගීන් දුම්රිය මැදිරිවල පා පුවරුවේ පමණක් නොව දුම්රිය එන්ජින්වලද අනාරක්ෂිතව එල්ලී යන ආකාරය දක්නට ලැබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...