මීගමුව බන්ධනාගාර ගැටුම: මිය ගිය ගණන 19ක් දක්වා ඉහළට

රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ LNW : මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව හේතුවෙන් මේ දක්වා 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය පවසයි. ඒ අනුව එම පිරිස අතර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බවද වාර්තා වේ. තවද, ඊයේ (05) ඇති වූ නොසසුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙනෙකු මියගොස් තිබුණි. ඇතිවූ නොසන්සුන් තත්ත්වයට අදාළව තොරතුරු රැස් කිරීම … Continue reading මීගමුව බන්ධනාගාර ගැටුම: මිය ගිය ගණන 19ක් දක්වා ඉහළට