*
Saturday, July 20, 2024
spot_img

Latest Posts

බටහිර යුක්‍රේනයේ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලොරි රථයක් සහ කුඩා බස් රථයක් මුහුණට මුහුණ ගැටී බටහිර යුක්‍රේනයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙන වාහන පෙළක් දෙසට ලොරි රථය ධාවනය කරවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මගීන් 12 දෙනෙක් සහ රථ දෙකෙහි රියැදුරන් දෙදෙනා බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan