*
Sunday, July 14, 2024
spot_img

Latest Posts

පැය 48ක් වැඩ වැරීමට සැරසෙන තැපැල් සේවකයින්!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW):

හෙට (08) සහ අනිද්දා (09) තැපැල් සේවකයින් පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

එම සංකේත වර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුවේ අද (07) සවස 04 සිට ආරම්භ කිරීමට තීරණය කළ බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේය.

එමෙන්ම අනෙකුත් සියලුම තැපැල් කාර්යාලවල අද (07) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අරම්භ කරන බවද චින්තක බණ්ඩාර මහතා පැවසූ අතර, ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan