*
Saturday, July 20, 2024
spot_img

Latest Posts

වෘත්තීය සමිති හරහා දේශපාලන කුහකත්වය පැතිරවීමට ඉඩතියන්නේ නෑ – අකිල විරාජ්

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW):

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකදී, වෘත්තීය සමිති හරහා දේශපාලන කුහකත්වය පැතිරවීමට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එක්සත් ජාතික සෞඛ්‍ය වෘත්තිය සමිති සංගමය ආරම්භ කිරීම සිරිකොත පක්ෂ මුලස්ථානයේදී සිදු කෙරුණු අතර, ඒ එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.එම වෘත්තිය සමිති සංගමයේ සභාපති ලෙස රවී කරුනානායක මහතා තෝරා ගැනුණු අතරසංගමයේ අනුශාසක ලෙස පත් කෙරුණේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන  මහතායි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan