*
Wednesday, July 17, 2024
spot_img

Latest Posts

ටයිටැනික් හා ඇවටාර් සිනමා නිෂ්පාදක ජෝන් ලැන්ඩෝ මිය යයි

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටයිටැනික්, ඇවටාර් ආදී ඇතුළු ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට කිහිපයක ඔස්කාර් සම්මානලාභී සුප්‍රකට නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කළ ජෝන් ලැන්ඩෝ මියගොස් තිබේ.

මියයන විට ඔහු 63වන වියේ පසු වූ අතර ලැන්ඩෝ වසරකට වැඩි කාලයක් පිළිකා රෝගයෙන් පේළි සිට පසුගිය සෙනසුරාදා (05) මියගොස් තිබේ.

සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයක වන ඔස්කාර් සම්මානලාභී ජේම්ස් කැමරන්ගේ දිගුකාලීන නිෂ්පාදන මිත්‍රයා වූ ලැන්ඩෝ ලැන්ඩෝ හොලිවුඩ් නිෂ්පාදකයින් වන එලී සහ එඩී ලැන්ඩෝගේ පුත්‍රයා වූ අතර කලක් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන 20th Century Fox හි විධායක නිලධාරියෙකු ලෙසද කටයුතු කර තිබේ.

ඔහු 1997 හි ජනප්‍රිය ටයිටැනික් නිර්මාණය කිරීමට උදව් කළේය, එය ගෝලීය බොක්ස් ඔෆිස් හි ඩොලර් බිලියන 1 සීමාව පසු කළ පළමු චිත්‍රපටය විය. පසුව 2009 සහ 2022 දී නිකුත් වූ Avatar චිත්‍රපට සහ එහි අනුප්‍රාප්තික චිත්‍රපටය Avatar: The Way of Water ටයිටැනික් වාර්තාව බිඳ දැමීමට සමත් විය. හනී, අයි ෂ්‍රන්ක් ද කිඩ්ස් සහ ඩික් ට්‍රේසි ඇතුළු අනෙකුත් ජනප්‍රිය චිත්‍රපට සම-නිෂ්පාදනය කළ ලැන්ඩෝ ගේ වියෝව සම්බන්ධයෙ ඩේවිඩ් කැමරන් The Hollywood Reporter වෙත සඳහන් කර තිබුණේ, “විශිෂ්ට නිෂ්පාදකයෙකු සහ විශිෂ්ට මිනිසෙක් අප හැර ගොස් ඇති” බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan