*
Friday, April 19, 2024
spot_img

Latest Posts

සර්ව පාක්ෂික අරගලකරුවන් සහ විපක්ෂයේ නියෝජිතයින් අතර “අරගලය දිනවන සම්මුතියක්”

සර්ව පාක්ෂික අරගලකරුවන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ වැඩසටහනක් ඊයේ (06) කොළඹදී පැවැත්විණි.

“අරගලය දිනවන සම්මුතිය” මැයෙන් පැවැත්වුණු මෙම ඒකාබද්ධ සමුළුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, තලතා අතුකෝරාළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, අසාද් සාලි ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් පිරිසක් එක්ව සිටියහ.

එහිදී සර්ව පාක්ෂික අරගලකරුවන් විසින් කරුණු 4කින් සමන්විත සම්මුතියක් සභාගත කෙරුණු අතර ඊට එහි සිටි සියල්ලන්ගේම අනුමැතිය හිමි වී තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan