*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

09 වැනිදා උද්ඝෝෂණයට බාධා කළොත් නීතිඥ ප්‍රජාවම එළියට බහිනවා (VIDEO)

නීත්‍යානුකූල රැස්වීමක් නතර කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නැති අතර 09 වැනිදාට යොදාගෙන තිබෙන මහජන උද්ඝෝෂණයට බාධා කිරීම් කළහොත් ඊට එරෙහිව නීතියේ සරණ පතන බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අවධාරණය කළේය.

ඒ, ජූලි 09 නීතිඥවරු කොළඹට යන මන් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

අවස්ථා දෙකකදීම ආණ්ඩුවට හදිසි නීතිය සම්මත කර ගැනීමට නොහැකි වූ බව පොලීසිය සහ හමුදාව මතක තබා ගත යුතු බවද ජයමාන්න මහතා ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan