සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ස්ථාවර රටකට සැවොම එක් මගකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී හේරත් මහතා පවසන්නේ , මෙරට දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනයට රජය දීපව්‍යාප්තව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවයි .
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, දියර කිරි නිෂ්පාදනයට මෙන්ම භාවිතය සඳහා රටේ ජනතාව තුළ උනන්දුවක් පවතින බවයි.
අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ , දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට ද හැකියාව ලැබෙන ඇති බවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??