පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩුවෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇති බව එහි සභාපති සුපුන් පතිරගේ මහතා සඳහන් කළේ, නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගාස්තු අඩු කිරීම සිදුකර ඇති බවද ඔහු පවසයි .

“පසුගිය කාලයේ දී ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු ඉහළ නංවලා තිබුණා රුපියල් 50,000 වගේ දැඩි ප්‍රමාණයකට. නමුත් ගාස්තුව අවලංගු කරලා මේ වන කොට අපේ කර්මාන්තකරුවාගේ කාර්මාන්තය තියෙන දුර ප්‍රමාණය අනුව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අවමය රුපියල් 15,000ක් සහ උපරිමය රුපියල් 35,000ක් වන නව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුවක් අපි හඳුන්වා දීලා තියෙනවා මධ්‍යම පරිසර අධිකාරිය විසින්. සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව මධ්‍ය පරිසර අධිකාරියට පාඩුවක් සිදුනොවන ආකාරයට ඒ වගේම කර්මාන්තකරුවන්ට සහනයක් ලැබෙන පරිදි ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩු කරලා තියෙනවා”

යනුවෙන් ඔහු පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ ගිවිස ගනී!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC)...

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ 17කට හවුති අධිකරණයෙන් මරණ දඬුවම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු...

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ජාතික ඖෂධ...