*
Wednesday, July 24, 2024
spot_img

Latest Posts

ජූලි 09 ගෝල්ෆේස් අරගල සැමරුම කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට!

කොළඹ LNW:ගෝල්ෆේස් අරගලය සිහිපත් කරමින් අද (09) පිරිසක් ගාල්ලේ සිට දුම්රියෙන් කොළඹ කොටුවට පැමිණ සැමරීමක් සිදුකරන ලදී.

අරගලය සමයේ ඊට සක්‍රීයව සම්බන්ධ වී සිටි පිරිස් ඊට එක්ව සිටින අයුරු දක්නට ලැබුණු අතර කොයුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නියැලුණු පිරිස් ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් ද කරනු ලැබීය.

අනතුරුව කිහිපදෙනෙකු විසින් පිරිස ඇමතීම සිදුකරන ලද අතර අරගලයෙන් බලාපොරොත්තු වූ සමාජ වෙනස ඇති කිරීමට ඉදිරියටත් කැපවිය යුතු බවටයි ඔවුන් අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/675/July-09-Aragalaya-protest-Anniversary

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan