ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ East West Properties හි නවතම ආයෝජනය!
සටහන – පුලී ජූලි 09, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා විසින් East West Properties PLC හි කොටස් මිලියන 106.9 ක් රුපියල් බිලියන 3.2 කට මිලදී ගෙන ඇති බව වාර්තා වෙයි. මෙය සමාගමේ නිකුත් කරන ලද කොටස් වලින් ආසන්න වශයෙන් සියයට 77.40 ක් පමණ බව සැලකේ. කොටස් හුවමාරු ගොනු කිරීමකට … Continue reading ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ East West Properties හි නවතම ආයෝජනය!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed